Thursday, October 20, 2016

මගේ චිත්‍රපටය 1

ජීවිතයේ සමහර තැන්වලදී දැනෙන එක්තරා හැගීමක් ඇත්තේය. ඒ හැගීම කුමක් කියා දැයි මා හරියාකාරව දන්නේ නැත. එහෙත් ඒ හැගීම දුක සතුට මිශ්‍ර කුමක්දෝ නොදන්නා අතීත කාමයක් බව නම් දැනේ. මේ වෙලාවේ දැනෙන සිතිවිල්ල නම් මා කුමක් හෝ ලිවිය යුතු බවයි. මට ඒ සැනෙන් හිතට දැනුනේ මගේ ජිවිතයයි..ජීවිත අත්දැකීමයි...මගේ ජීවිතය විවිධාප්‍රකාර කෑලි ඇමුණූ (-කොමඩි, සිරා, ක්ලැසික් ..කොමර්ෂල්..ආදී නනාප්‍රකාර අවුල් සහගත) චිත්‍රපටයක් වැනිය...ඒ චිත්‍රපටයට කිසිවෙකු අකමැති වුවද විශේෂයෙන් ඒ ඒ වෙලාවට මා කොහෙත්ම අකමැති වුවද අමුතු වැඩකෑලි සිදුවූ මගේ චිත්‍රපටයයි. කිසිවෙකු මේ බ්ලොග් රචනාව කියවන්නේ නැති වුවද මගේ අර කලින්ම කී අමුතු හැගීම අනුව අද සිට ලියමි..

4 comments:

  1. Mama nam kiyewwa idiriyath nokadawa liyanna, godaark rasawath mehema kiyanne obage katha godakma eka digata kiyawagenama giya nisai,AGAYA KARANAWA!!

    ReplyDelete
  2. 1 post aka idala 2016.12.07 yanakam okkoma kiyawowa . supiri .digatama liyanna.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූති. කියවල කමෙන්ට් එකක් දාන එක තමා ශක්තිය

      Delete
  3. අනිවා එහෙම වෙන්න ඕන.
    අනුන් කියෙව්වා නැතා හිතට එන ඒවා ඔහේ ලියන්න ඕන.
    සාර්ථක බ්ලොග් පෝස්ට් කියලා මම නම් වර්ග කරන්නේ අන්න එහෙම ඒවා

    ReplyDelete